2012/02/24

Yahoo,Gmail,Hotmail, Facebook Account Delete කරන හැටි.


ඔයාලට ඕනම් ඔයාලගේ Yahoo,Gmail,Hotmail Facebook Account Delete කරගන්න. ඒක කරගන්න හැටි තමයි අද ලියන්නේ.

Gmail


Gmail Delete කරනවනම් මෙතනට යන්න. https://accounts.google.com/b/0/EditServices මෙතනට ගියාම ඔබට පෙනෙයි. Remove Gmail permanently කියලා එකක් තියෙනවා. එකෙන් ඔබේ Gmail E-mail address විතරක් මකන්න පුලුවන්. එතකොට ඒ Account තියෙන වෙනත් සේවා දෙන, (උදා - Blogger.com, Google Doc) Account වලට මොකුත් වෙන්නේ නෑ. එහෙම මකලා ‍ ඔබට වෙන E-mail Address එකකින් ඔබට අය Gmail Account හදා ගන්න පුලුවන්.

Gmail Account එක සම්පුර්නයෙන්ම මකනවනම් https://accounts.google.com/b/0/EditServices මෙතනට ගිහින් Close account and delete all services and info associated with it ඔබලා. පුලුවන්. මෙහෙම මකනකොට හැබැයි ඔයාගේ Gmail Account ගත්ත සේවා ඔක්කොම මැකෙනවා. බ්ලොග් ලියන කෙනෙක් නම් Blog එකත් මැකෙයි. අනිත් එක Blog එකේ Bakup ගත්තත් වෙන අඩවියකට uplaod කරන්න වැඩක් වෙන්නේ නෑ. මොකද ඔයාගේ Blog එකේ Image ඔක්කොම upload වෙන්නේ ඔයාගේ picasa Account එකට ඉතින් Gmail Account Delete කරනකොට picasa Account Delete වෙනවා. එතකොට ඔයාගේ Blog එකෙන් ගත්ත Bakup එක වෙන Blog එකකට දැම්මත් අකුරු විතරක් පෙන්වයි. මම දන්න තරමින් මෙහෙම Gmail Account මැකුවාම අය ලබා ගන්න බෑ ඔයාටවත් වෙන කෙනෙක්ටවත්.

Facebook

‍Facebook Delete කරන හැටි මම කලින් ලියලා තියෙනවා මෙතනට ගිහින් බලන්න ඒක. http://panhidablog.blogspot.com/2011/12/facebook-delete_11.html

Yahoo

Yahoo Account මකන්න මෙතනට යන්න. https://edit.yahoo.com/config/delete_user

Hotmail

Hotmail Accont මකන්න මෙතනට යන්න. http://mail.live.com/mail/CloseAccountConfirmation.aspx හැබැයි දවස් 270 තමයි මැකෙන්නේ. ර්‍රට කලින් හිතුනොත් මේක Delete වෙන එක Cancell කරන්න එකත් පුලුවන්. හැබැයි 270 පස්සේ මැකුනට පස්සේ මේ E-mail Address එක ඔයා හෝ වෙන කෙනෙක්ට Regester කරලා ගන්න පුලුවන් කියලා එයාලා කියනවා.

පුලුවන්නම් Commnet පාරකුත් දාලා යන්න.

2 Comment:

උදාර said...

එළ..... තෑන්ක්ස් මචං...

Nadun said...

උදාර @ ස්තුතිය Commnet එකට

Post a Comment

Commnet එකක් දාලා යන්න හිතුන ඔබට ස්තුතිය

Commnet එකක් දාලා යන ගමන් ඉදිරියේදි මෙතන පලවන Commnet E-mail වලින් ගෙන්වා ගන්න පහත තියෙන Subscribe by email කියන එක ඔබන්න. අමතක කරන්න එපා.

Share